ඔන්ලයින් ආරක්ෂණ පනතේ දුර්වලතා: ලර්න්ඒෂියා කනිෂ්ඨ පර්යේෂක නීතිඥ සචිනි රණසිංහගේ කරුණු දැක්වීම


Posted on October 9, 2025  /  0 Comments

2025 සැප්තැම්බර් 28 වන දින “ඔන්ලයින් ආරක්ෂණ පනතට (Online Safety Act) කළ යුත්තේ කුමක්ද?” යන තේමාව යටතේ පැවති කතිකාවදී, ලර්න්ඒෂියා ආයතනයේ කනිෂ්ඨ පර්යේෂක නීතිඥ සචිනි රණසිංහ ඔන්ලයින් ආරක්ෂණ පනතේ දුර්වලතා පිළිබඳව අදහස් පළ කළාය. පනතේ ප්‍රධාන දුර්වලතා ලෙස ඇය පෙන්වා දුන්නේ මෙම පනතට අයත් වැරදි අපැහැදිලි, පුළුල් සහ අවිනිශ්චිත ලෙස නිර්වචනය කර ඇති බවත්, රටේ දැනට පවතින දණ්ඩ නීති මගින් මෙම පනත යටතේ ඇති සමහරක් වැරදි දැනටමත් ආවරණය වන බවත් ය.

මෙම කතිකාව​ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද අතර ලර්න්ඒෂියා ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා විසින් මෙහෙයවන ලදී.

ඇයගේ කරුණු පැහැදිලි කිරීම සම්පූර්ණයෙන් නරඹන්න​.

 

Comments are closed.