government transactions Archives — LIRNEasia


සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරන ලද රජයේ ගෙවීම් පද්ධතියක් රජය, බදු ගෙවන්නන්, සහ බැංකු වැනි මූල්‍ය ආයතන ඇතුළු සැමට ජයග්‍රහණයක් වන්නේ මන්දැයි LIRNEasia සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා The Leaderහි පළවූ ඔහුගේ නවතම සිංහල ලිපියේ පැහැදිලි කර ඇත. සම්පූර්ණ ලිපිය කියවන්න. The article has been published under Prof. Samarajiva’s column in the Daily Mirror in English. You can read the English version as well if you prefer.